ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 200 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
දුම්රිය පිලී පැනීමට ලක් වූයේ එක දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් තිබුණු කුණු ලොරියක ගැටීමෙනි.
කුණු ලොරියේ රියැදුරු සහ සේවකයා ද මියගිය බව පැවැසෙයි. දුම්රිය ලොස් ඇන්ජලීස් නුවර සිට චිකාගෝ නුවර දක්වා ධාවනය වෙමින් තිබුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ මගී දුම්රියක් පීලි පනී