IMG-LOGO

ඇමෙරිකාවේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් රැසකට බාධා

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් කටයුතු රැසකට බාධා එල්ල වී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ලොස් ඇන්ජලීස් ටයිම්ස්, චිකාගෝ ට්‍රිබියුන් සහ බොල්ටිමෝර් සන් ඇතුළු ට්‍රිබියුන් ප්‍රකාශන වලට අයත් අනෙකුත් පුවත්පත්වල බෙදාහැරීම් රැසක් ප්‍රමාද වී තිබේ.

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව,මධ්‍යම තොරතුරු කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත සිට පැමිණි එකක් බව විශ්වාස කරයි.

‘සමාගම පුරා ඇති සෑම වෙළඳපොළකට මෙය බලපෑම් ඇති කළා. මෙම වෛරසය හේතුවෙන් අපේ කාර්යාල පද්ධතියට දැඩි ලෙස හානි වී තිබෙනවා. ’ යැයි ට්‍රිබියුන් බෙදාහැරීම් ප්‍රකාශිකා  මාරීසා  කොලීයස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

(28535)



අදහස් (0)

ඇමෙරිකාවේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් රැසකට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1735 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 571 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 661 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site