IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ඇතිවූ ටොනේඩෝ හේතුවෙන් 7 ක් මරුට

ඇමරිකාවේ බටහිර මධ්‍යම ප්‍රාන්ත කිහිපයක ඇතිවූ ටොනේඩෝ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මිසෝරි, ඔක්ලහෝමා හා කන්සාස් ප්‍රාන්තවලින් මෙම සිද්ධීන් වාර්තා වී ඇත.

පසුගිය පැය 24 ඇතුළත මෙම කළාපයෙන් ටොනේඩෝ 29ක් ද පසුගිය සතිය ඇතුළත 170 ක් ද වාර්තා වූ බව කාලගුණ අංශ සඳහන් කරයි. 

මේ හේතුවෙන් ඇමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළාපයට ප්‍රබල අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

බොහෝ ස්ථානවල ගොඩනැගිලි කඩා වැටී ඇති අතර ජෙෆර්සන් සිටිහි සුන්බුන්වලට යටවී සිටින පිරිසක් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

ඉදිරි දින දෙක ඇතුළත ද ටොනේඩෝ හා ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි බවට කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ඇතිවූ ටොනේඩෝ හේතුවෙන් 7 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site