
ඇමෙරිකන් හමුදාව, නව අන්තර් මහද්වීපක මිසයිල අත්හදා බැලීමක් සිදු කිරීමට සූදානම් වෙයි.
අන්තර් මහද්වීපික මිසයිල යනු එක් මහද්පීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි බැලැස්ටික්මිසයිල වර්ගයකි.
තමන් නව මිසයිල අත්හදා බැලීමක් සිදු කරන බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය රුසියාවට දන්වා ඇතැයි ද පැවැසෙයි.
එදිරිවාදිකම් පැවැතියත්, බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම්වලදී ඇමෙරිකාව සහ රුසියාව අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වීම සම්ප්‍රදායයි.
ඇමෙරිකාව මෙම නව බැලැස්ටික මිසයිලය අත්හදා බලන්නේ රුසියාවට තර්ජනයක් ලෙස නොව, තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් චීනයත් අතර හටගත් අර්බුදය හේතුවෙන් යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව දිගු දුර මිසයිලයක් අත්හදා බලනවා