ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශ හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඇලබාමා, ලොයිසියානා සහ ටෙක්සාස් ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී තිබේ.
කුණාටුවෙන් ඇතිවූ තද සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් නිවාස බොහොමයක් විනාශ වී ඇති අතර ප්‍රදේශයේ මාර්ග යටවීම නිසා ගමනාගමනය ද ඇණහිට ඇත.
කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස මිඩ්වෙස්ට් ප්‍රාන්තයට දරුණු අයිස් වැසි ඇද වැටී ඇති බවත් චිකාගෝ නගරයේ ගුවන්තොටුපළ දෙකක ගමන් වාර සිය ගණනක් අත්හිටුවා ඇති බවත් වාර්තා වේ.
බොහෝ ප්‍රදේශවල විදුලි බලය ද ඇණහිට තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ කුණාටුවකින් 11 ක් මරුට