
යුක්රේන යුද්ධයේ දී මේ වනවිට රුසියාවේ පූර්ණකාලීන ආරක්ෂක හවුල්කරු බවට පත් වී ඇත්තේ ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා නගයි.
ඇමෙරිකාව පවසන ආකාරයට යුක්රේනයට පහර දීමට අවශ්‍ය මිසයිල සහ ඩ්‍රෝන යානා රුසියන් හමුදාවට ලැබෙන්නේ ඉරාන හමුදාවෙනි.
ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ චෝදනා නගා ඇත්තේ එරට ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක ජෝන් කර්බිය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනාවක්
ganegoda Sunday, 11 December 2022 04:54 PM
ඉරානයේ, ඉරාකයේ, ලිබියාවේ දාපු සෙල්ලම් ඇයි යුක්රේනයට භාවිත නොකරන්නේ?