IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකාවට ප්‍රචණ්ඩ හිම කුණාටුවක් කඩා වදී

ඇමෙරිකාව හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හඹා ගියේය. හිම කුණාටුවට හසුවුණු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හිම කුණාටුව නැගෙනහිර ප්‍රාන්තවල සිට දකුණුදිග ප්‍රාන්ත තෙක් හමා ගිය බව එරට පුවත් සේවා පවසයි.

මියගිය තිදෙනා අතරේ මවක සහ පුතෙකු ද සිටින බව පැවැසෙයි. ඒ, ඔවුන්ගේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවස කුණාටුවට හසුවීමෙනි. හිම කුණාටුව හේතුවෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමත් සමඟ පාසල් ද වසා දැමුණි.

හිම කුණාටුවත් සමඟ ප්‍රධාන නගර රැසකින් දැඩි හිම පතනයක් ද වාර්තා විය. ගුවන් ගමන් 3,300 ක් අවලංගු කෙරුණි. අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 150 කට වැඩිය. නගර රැසක් අඩි 4 ක් හිමෙන් යටවී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නෙබ්‍රැස්කා, වයෝමින්, සවුත් ඩෙකෝටා, මිනසෝටා ප්‍රාන්තවල ලක්ෂ 5 කට වැඩිය පිරිසකට උන් හිටිතැන් අහිමි වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවට ප්‍රචණ්ඩ හිම කුණාටුවක් කඩා වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26803 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18167 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10872 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 623 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 182 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 841 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site