ඇමෙරිකානු හමුදාව විසින් සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර 6 කින් අල්-ශබාබ් ත්‍රස්තවාදීන් 62 දෙදෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ඉරිදා දිනයේ දී ඇමෙරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර 4 කින් ත්‍රස්තවාදී 32 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
2017 නොවැම්බර් මාසයේ සිට සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් දරුණුතම ගුවන් ප්‍රහාරය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පත්වීමත් සමඟ සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්‍රහාර තියුණු ලෙස වැඩි විය.
2017 වසර ආරම්භයේ සිට ගුවන් ප්‍රහාර වලින් මිය සංඛ්‍යාව 400 ඉක්මවන බව විමර්ශන ජනමාධ්‍යවේදීන්ගේ කාර්යංශය පවසයි.
(28535)

2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 62 දෙදෙනෙකු මරුට