IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමෙරිකන් ඉන්දීය තානාපති ධුරයට මොහාන් ක්වර්තා

ඇමෙරිකාවේ ඉන්දීය තානාපති ලෙස ඉන්දීය විදේශ ලේකම්වරයකු ලෙස කටයුතු කළ විනෙයි මොහාන් ක්වර්තා පත් කර ඇත.

ක්වර්තා අත්දැකීම් බහුල ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු ඉන්දීය විදේශ ලේකම් ධුරය හෙබවූයේ 2022 සිට මෙම 2024 ජූලි 14 වැනිදා දක්වාය. ක්වර්තා ඉන්දියාවේ 34 වැනි විදේශ ලේකම්වරයාය.

ඇමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා වීම තමන්ට ලොක ගෞරවයක් බවත් ඉන්දියාවත් ඇමෙරිකාවත් අතරේ සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවත් ක්වර්තා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකන් ඉන්දීය තානාපති ධුරයට මොහාන් ක්වර්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site