ඇමෙරිකා එක්සත් ජාතික ජනපදයේ ආරක්ෂක ලේකම් ජනරාල් ජේම්ස් මැට්ස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සිරියාවෙන් ඇමෙරිකානු හමුදාව ඉවත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කිරීමත් සමඟ ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර ඇති වු මතභේදාත්මක ගැටුම් නිසා මෙම තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
සිය ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජනරාල් ජේම්ස් මැට්ස් මහතා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට යැවු ලිපියේ වැඩි වශයෙන් දක්වා ඇතැයිද වාර්තා වේ.
එසේම ‘ජනාධිපතිවරයාගේ අදහස්වලට වඩාත් ගැලපෙන අයෙකු ආරක්ෂක ලේකම් තනතුරට පත් කර ගැනීමට ඉඩ දෙමින් තමා මෙම තනතුරින් ඉවත්ව යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
68 වැනි වියේ පසුවන ජෙනරල් මැටිස් මහතා පෙරවාරි මාසයේදී එම තනතුරින් ඉවත් වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉන් පුරප්පාඩුවන තනතුරට කඩිමින් වෙනත් අයකු පත්කරනු ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
( බීබීසී ඇසුරෙනි)
(36698)

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි