IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෆ්ගනිස්තානයේ සංචාරයක

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් රහසේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක නිරත වී ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අද (7) වාර්තා කළේය. 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජිම් මැටිස් සහ එරට හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු අද (7) ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට පැමිණි ඇති අතර එහිදි එරට සිටින නේටෝ හමුදාවල නව අණදෙන නිලධාරියා හමු වී ඇත. එම හමුවේදී ඔවුන් තලේබාන් සංවිධානය සමඟින් පැවැත්වෙන සාම සාකච්ඡාවල ප්‍රගතිය, ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ක්‍රමිකව බිඳ වැටීම සහ එරට රජයේ තිබෙන අර්බුදකාරී තත්ත්ව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. 

ආරක්ෂක ලේකම් ජිම් මැටිස් ඇෆ්ගනිස්තානයට පැමිණ ඇත්තේ ඒකාබද්ධ හමුදා කාර්යමණ්ඩලයේ සභාපති මැරීන් සෙබළ ජෙනරාල් ජෝසප් ඩන්ෆෝර්ඞ් සමඟින් යැයි වාර්තා විය. 

055



අදහස් (1)

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෆ්ගනිස්තානයේ සංචාරයක

Bamunuarachchi Saturday, 08 September 2018 01:40 AM

අර 62 දෙක හිතන විදිහට දැන් ඇමරිකාවේ සිවිල් යුද්දයක් ඇති. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් භයේ ඇෆ්ගනිස්තානයට ඇවිල්ලා. අනේද කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site