IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමැති බිරිය සැමියාගේ හොරේ අල්ලයි

ඉන්දීය ඇමතිවරයෙකුගේ බිරිඳක ඇගේ සැමියාගේ ට්විටර් සමාජජාල වෙබ් අඩවියට හොරෙන් පිවිසී, ඔහුගේ අනියම් ප්‍රේම සම්බන්ධයක් අනාවරණය කර ගෙන ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මෙම අකරතැබ්බට මුහුණ දී සිටින්නේ   මානව සම්පත් ඇමැති ශෂී තරුර්ය. ඔහුගේ අනියම් පෙම්වතිය වී ඇත්තේ 45 හැවිරිදි පාකිස්තාන ජාතික මාධ්‍යවේදිනියකි.

ඇමැති ශෂී තරුර් තෙවරක් විවාහ වී ඇති අයකු බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

ඉන්දීය අමාත්‍යවරයා හා පාකිස්තාන මාධ්‍යවේදිනිය අතර හුවමාරු වූ ප‚වුඩ රැසක් මේ වන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ඇතැයි ද පැවැසෙයි.

අමාත්‍යවරයා සහ පාකිස්තාන මාධ්‍යවේදිනී මේරා තරාර් අතර පෞද්ගලිකවම සිදුවූ එම පෙම් ප‚වුඩ හුවමාරුවට අනුව මාධ්‍යවේදිනිය ඇමැතිවරයාට සිය ආදරය ප්‍රකාශ කර ඇති බවත් ඇමැති බිරිය ඒ ගැන දනගෙන ඇති බවත් වාර්තා වේ.

ශෂි තරුර් තම   වන ට්විටර් ගිනුමේ අනුගාමිකයන්ට ප‚වුඩයක් තබමින් පවසා ඇත්තේ තම ට්විටර් ගිනුම හැක් කර ඇති බවය.

පාකිස්තාන මාධ්‍යවේදිනිය තම ට්විටර් ගිණුමේ ප‚වුඩ රැසක් තබමින් පවසා ඇත්තේ තමන් හා ඉන්දීය අමාත්‍යවරයා අතර කිසිදු ආදර සම්බන්ධයක් නොමැති බවය. (ඒඑෆ්පී)



අදහස් (0)

ඇමැති බිරිය සැමියාගේ හොරේ අල්ලයි

නිල් කමල් Thursday, 16 January 2014 11:08 PM

අපේ ඇමතිලා කී දෙනාද දන්නේ ට්විටර් යන්න. (නදී)

:       0       0

ශාන් Friday, 17 January 2014 01:49 AM

ලංකාවෙත් ඇමති බිරියන් හරියට හිටියොත් අපේ රට හොඳට හදන්න පුළුවන්. (නදී)

:       0       0

මෙන්ඩිස් Friday, 17 January 2014 08:04 AM

දේශ සීමා නැති ආදරය.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 17 January 2014 08:24 AM

අපෙත් ඔහොම වැඩක් වුනා පහු ගිය කාලේ.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 18 January 2014 08:28 PM

පව් අහංසක ජිවිතයක් නැති වුනා තුන් වැන්නෙක් නිසා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site