IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඇබී සහ බ්‍රිට්නි මවක් වෙන්නයි යන්නේ

සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි.

34 හැවිරිදි ඇබී සහ බ්‍රිට්නි වෘත්තියෙන් ගුරුවරියකි. ඇබී සහ බ්‍රිට්නි ඇමෙරිකානුවන් අතරේත් ලෝකය පුරාත් ජනප්‍රිය වී ඇත්තේ රියැලටි වැඩටහනක් හරහාය.

ඇබී සහ බ්‍රිට්නි විවාහ වූ පුවත ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇති නමුත්, ඔවුන් විවාහ වී ඇත්තේ මීට වසර 3 කට පෙර යැයි ඬේලිමේල් වෙබ් අඩවිය පවසා ඇත.

ඇබී සහ බ්‍රිට්නිගේ අත ගත්තේ ඇමෙරිකන් හමුදා නිලධාරියෙකි. ඔහු 33 හැවිරිදි ජොෂ් බෝලිංග්ය.

(ඬේලිමේල් ඇසුරිනි)



අදහස් (3)

ඇබී සහ බ්‍රිට්නි මවක් වෙන්නයි යන්නේ

මැගි ආච්චි Friday, 29 March 2024 01:45 PM

ඉපදෙන දරුවා අවුල්වෙයි තමන්‌ගේ මව් දැකලා... කොහොම වුණත් දෙපලටම හෝ තුන්පලටම සුබපැතුම්! සංවර්ධිත රටක ඉපදුනු නිසා මෙයාලා වාසනාවන්තයි, ජීවිතේ සැපපහසුයි. දුප්පත් රටක වුණානම් අබසරණයි.

:       5       44

Dasa P Friday, 29 March 2024 05:27 PM

ඕවා මොනවාද? ලංකාවේ ඉන්නේ මොල 07ක් තියෙන සහෝදරවරු..

:       3       43

chandima Saturday, 30 March 2024 06:12 AM

ඔය කියන මොල 7ම තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ඔලු කට්ටක් ඇතුලෙනේ... ඒ කියන්නේ මොල හතම වුණ වර්ජනයක් ඇති මන්ද බුද්ධිකයින්... අනික් මිනිස්සුන්ට එක මොලයක් තිබුණත් ඒක හොඳින් වැඩුණු නිරෝගී මොලයක්...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1758 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 519 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site