
දිගින් දිගටම එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින්, තමන් තම රාජකීය පදවි නාම සහ ගෞරව නාම භාවිතය අත්හැරීමට තීරනය කළ බව බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු පවසා ඇත.
යෝක්ර් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබ සිටින ඇන්ඩෲ කුමරු, දෙවැනි එලිසබත් මහ රැජිනගේ දෙවැනි පුත්‍රයා සහ තෙවැනි දරුවාය. වත්මන් බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන චාල්ස් රජු එලිසබත් මහ රැජිනගේ වැඩිමල් දරුවා මෙන්ම පළමු පිරිමි දරුවා ද වෙයි.
ලිංගික අපරාධකරුවකු ලෙස සැලකෙන ඇමෙරිකන් ජාතික ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සම්බන්ධතා පිළිබඳ චෝදනා දිගින් දිගටම කරළියට පැමිණීමත් සමග තමන් මෙසේ තස රාජකීය පදවි නාමයන් සහ ගෞරව නාමයන් අත්හරින බව පවසා ඇත.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇන්ඩෲ කුමරු ගෞරව නාම අත්හරී