IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇදුමට එරෙහි මව්කිරි

මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත.

පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 30 ක දත්තයන් සන්සන්දනය කළ අතර මෙම පර්යේෂණය සඳහා 250,000 ක ළදරුවන් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සොයා ගනු ලැබුවේ නිරන්තරයෙන් මව්කිරි දීම මගින් අවුරුදු තුනට අඩු ළදරුවන්ගේ  ඇදුම  රෝගය සෑදීමට ඇති අවදානම සියයට 37 කින් කපා හැරිය හැකි බවයි. 

වයස අවුරුදු හත හෝ ඊට වැඩි ළමයින්ට කුඩාකළ මව්කිරි දී තිබුණේ නම් ඇදුම රෝගි තත්වය ඇතිවිමේ අවධානම සියයට 17 කින් අඩු බව තහවුරු කරගෙන ඇත.

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සෆොල්ක් මණ්ඩපය මගින් ඉදිරිපත් කළ වාර්තාවක් ඇමරිකානු වසංගත රෝග සඟරාවේ මේ පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කැර තිබිණි.



අදහස් (0)

ඇදුමට එරෙහි මව්කිරි

රත්නසිරි Sunday, 04 May 2014 03:30 PM

අද සමහර අම්මලා ලස්න නැති වෙයි කියලා කිරි දෙන්නේ නෑ. ඉපදිච්ච ගමන් බෝතලයක් කටේ ගහනවා. ඊට පස්සේ ළමයා තනියම කාමරයකට දානවා. ආය අම්මා කෙනෙක් ගන්නවා ළමට කිරි පොවන්න. අම්මා බායි හායි කියාගෙන වැඩට යනවා. ආයම්මා ළමයගේ කිරි එකත් බීලා. නිදා ගන්නවා. නෝනා එනකොට ආයම්මාගේ අතේ ළමයා. දුප්පත් අය නම් කිරි දෙනවා. එනිසා ලෙඩ අඩුයි. ඒත් සල්ලී නෑ. බෝතලේ දෙන අයට සල්ලි වැඩියි. ලෙඩවැඩියි.(ස)

:       0       0

ධම්ම Sunday, 04 May 2014 08:57 AM

මව්කිරි හැදෙන්නේ දරුවන් වෙනුවෙන් තමයි. ඉතින් එය ඇදුමට විතරක් නොවෙයි දරුවාගේ සියලුම රෝග වලට ඖෂධයක්. (ස)

:       0       0

අප්පු Wednesday, 07 May 2014 01:35 PM

නවතම සොයා ගැනීමක් ! චිනේ මව්කිරි වලින් සබන් නිපදවන එක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site