IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ආසියාවට රන් යුගයක්‘

ලෝක තෙල් මිල පහළ බසිමින් පවතින මේ සමය දියුණු වෙමින් පවතින රටවලට තම තමන්ගේ ආර්ථීකය ශක්තිමක් කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් යැයි ආසියා සංවර්ධන බැංකුව කියයි.

විශේෂයෙන් උද්ධමය අගය පහත හෙළාගැනීමට, නිශ්පාදන හා ප්‍රවාහන ක්ෂේත්‍රවල කටයුතු වඩා කාර්යක්ෂමව හා ලාභදායී ලෙස ක්‍රියාවට නැංවීමට තෙල් මිල අඩුවෙමින් තිබීමේ වාසිය යොදාගැනීමට දියුණු වෙමින් පවතින රටවල් වහාම කටයුතු කළ යුතුව තිබෙන බව ආසියා සංවර්ධන බැංකුව පෙන්වාදේ.

2015 සඳහා අනුමානයන්ද ඉදිරිපත් කර තිබෙන බැංකුව පවසන්නේ තත්ත්වය මෙළෙසම පැවතුණහොත් දකුණු ආසියා කලාපයේ සාමාන්‍ය උද්ධමන අගය සියයට 3.5 ක වැනි අගයක පවතිනු ඇති බවයි.එය මුලින් නිර්ණය කර තිබූ සියයට 3.7 අගයට වඩා සියයට දශම 2 ක පහළ යෑමකි.

දකුණු ආසියා කලාපයේ ඇති රටවල් සියල්ලකටම පාහේ මේ තෙල් මිල පහළ යෑමෙන් වාසි සළසා ගත හැකි බවද එසේ වාසි සළසා ගැනීමට නම් දැන්ම ක්‍රියාත්මක විය යුතු බවටද ආසියා සංවර්ධන බැංකුව උපදෙස් දේ.



අදහස් (0)

‘ආසියාවට රන් යුගයක්‘

ශාන් Saturday, 20 December 2014 11:13 AM

ලෝක තෙල් මිල පහළ බසිමින් පවතින්නේ දැන් අවරුදු ගානක ඉඳලා.(හේ)

:       0       0

දුමින්ද - ඩුබායි Sunday, 21 December 2014 08:59 AM

ඔයාල කරන දේශපාලනයක් කර ගන්න, ඒත් ඉතිහාසයේ අබීත වීර මාතාවන් ට අපහාස නොකරන්න. ඔයාල වගේ දේශය කැලි කැලි වලට විඉකේ නෑ.මිනිස්සු බේද භින්න කළේ නෑ (බ)

:       0       0

පාලිත Saturday, 20 December 2014 01:57 PM

ඒ වාසියත් එහෙනම් ඇමතිවරුන්ගේ සාක්කුවට තමයි. ජය වේවා! (නි)

:       0       0

ඉසුරංගි Monday, 22 December 2014 03:56 AM

අපේ කොටස් වෙළදපොල වාසි ලැබුවොත් හරි (නදී)

:       0       0

ගුණරත්න Saturday, 20 December 2014 05:51 AM

ශ්‍රී ලංකාවේ රජය නම් මේ වාසිය ඔය කාටත් ප්‍රථමයෙන් පුරවැසියාට ලබාදෙන්න පියවර අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි නොකඩවා තෙල් සංස්ථාව පාඩු ලබන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site