බොලිවුඩ් සුරූපිනී ආලියා බාත් කොරෝනා ආසාදියකු බව තහවුරු වී තිබේ.
ඉන්දීය මාධ්‍ය මේ බව තහවුරු කළේ සමාජ මාධ්‍ය හරහා ආලියා තැබූ සටහනක් ද ප්‍රසිද්ධියට පත් කරමිනි.
‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වුණා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්ටග්‍රෑම් හරහා පවසා තිබේ.
ආලියා පසුගිය දිනවල මුම්බායි නුවර ජන්ජේ ලීලා බන්සාලිගේ ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූවාය.
අධ්‍යක්ෂ ජන්ජේ ලීලා බන්සාලි ද පසුගිය මාර්තුවේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය.
එපමණක් නොව, ආලියාගේ පෙම්වතා මෙන්ම, ජනප්‍රිය බොලිවුඩ් නළු රන්බීර් කපූර් ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය. ඒ, පසුගිය මාර්තු මාසයේය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආලියාටත් කොරෝනා
de silva Sunday, 04 April 2021 03:16 PM
අපරාදේ අපේ ධම්මික පැණි බීවා නම් මෙහෙම වෙන්නේ නැහැ.