ආදි මානවයින් කිරි පරිභෝජනය කළ බවට පැරණිතම සෘජු සාක්ෂිය විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.
බ්‍රිතාන්‍යයෙන් හමුවූ ආදී මානව හිස්කබලක දත් අතර තිබී සොයාගත් කිරි ප්‍රෝටීනයක් මගින් මෙම උපකල්පනය සිදුකර ඇත.
එයින් පැහැදිලි වන්නේ මෙයින් වසර 6000 කට පමණ පෙරදී ද මානවයා කිරි පරිභෝජනය කළ බව යැයි විද්‍යාඥයෝ පවසති.
මොවුන් අමු කිරි වලින් චීස්, යෝගට් හා මත්පැන් නිපදවා ඇති බවට ද සාක්ෂි ලැබී ඇත.
නව ශිලා යුගයට අයත් මෙම හිස්කබලේ දත්වලින් සූරාගත් කොටස් වර්ණාවලීක්ෂයකින් විශ්ලේෂණය කිරීමෙන් මෙම ප්‍රෝටීනය වෙන්කර ගෙන ඇති අතර එය බීටා ලැක්ටොග්ලොබියුලීන් ලෙස නම්කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආදි මානවයින් කිරි පරිභෝජනය කළ බවට පැරණිතම සාක්ෂිය හමුවේ
chandima Wednesday, 11 September 2019 12:03 PM
ඒ හිස්කබල කිරිබොන සයිස් එකේ මානව පැටියෙකුගේ වෙන්න බැරිද?
Bamunuarachchi Wednesday, 11 September 2019 02:22 PM
ඉතින් ඕක කියන්න දෙයක්ද? මිනිස්සු කවුරුත් ඉපදුණු දවසේ සිට බොහෝ කාලයක් මව් කිරි බිව්වා...
chandima Wednesday, 11 September 2019 07:25 PM
එහෙමත් නැතිනම් මේ මානවයාගේ මනවිකාවට පැටියෙක් හම්බවුණු අලුත මේ මානවයා මලාද කවුද දන්නේ?
aruna Wednesday, 11 September 2019 10:27 PM
වැඩේ අත්හදා බලන්න හිතාගෙන මුළු අන්තර්ජාලේම පීරුවත් හම්බ වුනේ නැහැනේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් අපටත් කිව්වොත්...