IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආජන්ටිනා දුම්රිය අනතුරින් මියගිය ගණන 50 ට නඟී

ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර ප‍්‍රධාන දුම්රිය පොළේ පෙරේදා (22) රාති‍්‍රයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය ගණන 50 තෙක් ඉහළ ගොස් ඇති බව එරට රජය නිවේදනය කරයි. අනතුරින් තුවාල ලැබූ 700 කට වැඩි පිරිසක් රෝහල් ගත කර සිටින ඇති අතර ඔවුන්ගෙන් දෙසීයකගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. අනතුර සිදුවූයේ දුම්රිය පොළේ නවතා තිබූ මගී දුම්රියක, තවත් මගී දුම්රියක් හැපීමෙනි. ආජන්ටිනාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය යැයි මාධ්‍ය වාර්තා කරයි. අනතුරට හේතුව තවමත් සොයා ගෙන නැති අතර අනතුර ගැන දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වේ. දුම්රිය මැදිරි තුළ සිරවූවන් බේරාගනිමින්...  



අදහස් (0)

ආජන්ටිනා දුම්රිය අනතුරින් මියගිය ගණන 50 ට නඟී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 152 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 49 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site