ජර්මනියේ මෝටර් රථ සමාගමක් වන අවුඩි සමාගම මුදල් ඉතිරි කිරීම සඳහා රැකියා 9,500ක් කප්පාදු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එම සමාගම දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති අතර එම සැලැස්මට අනුව වසර 2029 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ඉතිරි කිරීමට සූදානම් වේ. එසේ මුදල් ඉතිරි කිරීම සඳහා 2025 වසර වෙද්දි සමාගමේ රැකියා 9,500ක් අඩු කිරීමට සැලැසුම් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ කලින් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ‘ඉලෙක්ට්‍රෝමොබිලිටි’ සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවලට නව සේවකයන් බඳවා ගන්නා බව ද අවුඩි සමාගම නිවේදනය කළේය.
ඒ.එෆ්.පී
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අවුඩි සමාගම රැකියා 9500 ක් කප්පාදු කරයි