‘නොපැක්හෝ’ හෙවත් පීටර් ඉතා දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකි. හොඳින් වර්ණ මිශ‍්‍ර කරමින්, වර්ණ ගලපමින් ඔහු අඳින චිත‍්‍රයට ඩොලර් 700 ක් (රුපියල් 91560) පමණ මිල නියම කැරයි.
වර්ණ නවයක එක් මැණික් ගලක වර්ණයක් ‘නොපැක්හෝ’ යන්නෙහි තේරුමයි. බැංකොක් නුවර අයුතායා පළාතේ සිටින පීටර් කුඩා ඇත් පැටවෙකි.
මේ චිත‍්‍ර විකුණා ලැබෙන මුදල් සියල්ලම යොදවන්නේ අලින්ට අවශ්‍ය ආහාර පාන, නාවාතැන් සහ ඔවුන්ට අවශ්‍ය විටමින් ලබා දීමට බව කියවේ.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි චිත්‍ර ශිල්පියා වර්ගයා වෙනුවෙන් සල්ලි හොයයි
ලෙස්ලි ජයවර්ධන Sunday, 26 January 2014 07:06 AM
පෙර ආත්මයේ හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙලා ඉන්න ඇති.(නදී)
දිසා Saturday, 25 January 2014 09:12 AM
අති දක්ෂයෙක් ..අදහන්නත් අමාරුයි ...ලංකාවට නම් එන්න එපා ඔයාවත් විකුණන් කාවි අලි බබෝ ..(අ)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 25 January 2014 09:06 PM
දිසා ගේ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ. (නදී)