අප්‍රිකා රාජ්‍යයක් වන කෙන්යාව දැඩි නියං කාලගුණයකින් පීඩාවට පත් වී සිටී. කෙන්යානු වනජීවී නිලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම 2022 වසරේ පෙබරවාරියේ සිට ඔක්තෝබර් වන විට අලි ඇතුන් 205 දෙනකු නියඟය හේතුවෙන් මියගොස් ඇති බවය.
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන කෙන්යාව, මෙසේ දැඩි නියං කාලගුණයකින් පීඩාවට පත් වී ඇත්තේ වසර 40 කට පසුවය.
අලි ඇතුන්ට අමතරව, දැඩි නියං කාලගුණය හේතුවෙන් විල්ඩර්බීස්ට් කුළු හරකුන් 512 ක්, සීබ්‍රාවුන් 381 ක්, ජිරාෆ් සතුන් 12 ක් සහ කුළු මීමුන් 51 දෙනකු බීමට ජලය නොමැතිව මියගොස් ඇති බව කෙන්යානු සංචාරක, වනජීවී සහ උරුමයන් පිළිබඳ අමාත්‍ය පෙනින්නා මලොන්සා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
කෙන්යාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණය වන්නේ එරට වන ජීවීන්ය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අලි ඇත්තු 250 ක් මියගිහින්