අලි ඇතුන් අල්ලා ගෙනැවිත් හීලෑ කිරීම සහ උන් හදා වඩා ගැනීම තහනම් කරමින් එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත.
අධිකරණය මෙසේ තීන්දු කර ඇත්තේ එරට අලි ඇතුන් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බැවිනි. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන බොහොමයක් සතුට පළ කර ඇත.
මේ වනවිට බංග්ලාදේශයේ සිටින අලි ඇතුන් ගණන 200 ක් පමණය. උන්ගෙන් අඩක් පමණ හීලෑ අලි ඇතුන් ලෙස හදා වඩා ගැනීම සිදුවෙයි. දඩයම් කිරීම් හේතුවෙන් සහ වන විනාශය හේතුවෙන් වන අලි ගහණය වේගයෙන් අඩු වී ඇත.
(බීබීසී)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අලි ඇතුන් හදා වඩා ගැනීම තහනම්