IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අල්කයිඩා සමාව ඉල්ලයි

අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ඉරාකයේ කි‍්‍රයාත්මක ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක් වැරදි පුද්ගලයෙකු හිස ගසා මරා දැමිම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප‍්‍රකාශයක් නිකුත් කර ඇත.

එහි සදහන් වන ආකාරයට ගැටුමකින් පසු සතුරු පාර්ශවයේ සිටියවුන් අතර සිටි තුවාල කරුවන් හිස ගසා ඝාතනය කිරීමේ යෙදී සිටයදී වැරදීමකින් මිතුරු පාර්ශවයට අයත් පුද්ගලයෙකුද ඝාතනය වී තිබේ.

මේ බව අන්තවාදීන්ටත් හදුනාගත හැකිව තිබෙන්නේ හිස ගසා දැමිමේ අවස්ථාවන් ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට එක් කැරුණු පසුවය.

අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඔවුන් එම පුද්ගලයා සම්බන්ධ සහෝදර අන්තවාදී සංවිධානයෙනුත් ඔහුගේ පවුලේ අයගෙනුත් සිදුවී ඇති වරද තේරුම් ගෙන තමන්ට සමාව දෙන ලෙස ඉල්ලා ඇති බව සදහන්ය.

 



අදහස් (0)

අල්කයිඩා සමාව ඉල්ලයි

ලාරා Sunday, 17 November 2013 10:06 PM

සිංහලයාගේ වැරදි නිවැරදි කරන්න නම් ලංකාවෙත් මෙවැනිම කණ්ඩායමක් සිටිය යුතුයි යන්නයි මගේ අදහස වන්නේ (නි)

:       0       0

ලාල් Sunday, 17 November 2013 10:30 PM

අල්ලාහ්ටත් වැරදිලාවද්ද? (නි)

:       0       0

ෆෂීක් Monday, 18 November 2013 11:34 AM

මොවුන් මුස්ලිම් රටක සිටි පලියට ඉස්ලාම් බැතිමතුන් නොවේ. එයවේ සත්‍ය. (ස)

:       0       0

ලාරා Monday, 18 November 2013 05:43 PM

ඒක තමයි අසේල, මම කිවුුවේ මේ වගේ සංවිධානයක් ලංකාවේ බිහිවිය යුතුයි කියලා. (නි)

:       0       0

රන්බණ්ඩා Sunday, 17 November 2013 11:51 PM

නිකන් ඉන්න මේවට අදහස් පළනොකර. මොවුන් ගැන කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

සමීර කුවේට් Monday, 18 November 2013 12:00 AM

අනේ කමක් නැහැ. ඕක මොකද්ද? (නි)

:       0       0

ඉර්ෆාන් ධර්ම Monday, 18 November 2013 01:37 AM

අල් කයිඩා සංවිධානය වගේම මැදපෙරදිග රටවල් වල සිටින ෂියා මුස්ලිම් , සුන්නි මුස්ලිම් යනු ඉස්ලාම් ආගමිකයන් හෝ මුස්ලිම් ජාතිකයන් නොවන බව වගකීමකින් ප්‍රකාශ කරමි. ඔවුන් මුහම්මද් නබිතුමාව පිළිපදින්නේ නැත. ඔවුන් ඉස්ලාම් ආගමට ලොකු කැළලකි. මුහම්මද් නබිතුමා අවසාන දේශනයේදී පැවසුවා , ලොව අවසාන කාලයේදී ඉස්ලාම් ආගම කොටස් 71 කට මිනිසා විසින් හිතුමතේ බෙදී වෙන් වෙයි යනුවෙන් සහ එම 71න් එක කාණ්ඩයක් හැර අනිත් සියලුම කාණ්ඩයන් මග වැරදි යන අය බව. (නි)

:       0       0

මජිඩ් Monday, 18 November 2013 02:28 AM

පළමුව පිස්සන් කොටුවට යන්නේ තුවාන්.අනේ හොදයි.හොදයි. (නි)

:       0       0

සුජීව Monday, 18 November 2013 02:56 AM

වැදගත් අදහස් ගොඩක්, නමුත් ඇමරිකාව නැත්නම් අද අල්කයිඩා සහ වෙනත් මුස්ලිම් අන්තවාදී සංවිධාන අපව විනාශ කරුනු ඇත. එයට , කතෝලික,හින්දු,මුස්ලිම්,බෞද්ධ සහ අනිත් ආගම් සහ සාමය අගයන ජනතාව වැඩක් නැත. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 19 November 2013 01:44 PM

වීර කියන්නේ අලි කාපු දිවුල් ගෙඩියක් වගේ ඇතුලේ සම්පූර්ණ හිස්. (ස)

:       0       0

තුවාන් Monday, 18 November 2013 02:08 PM

ඉර්ෆාන් ධර්ම, නොදන්නා දේ කතා නොකරන්න. කලින්ම සුන්නි සහ ෂියා කියන්නේ කව්ද කියල සොයා බලන්න. කොටස් 71ක් නොවේ 73කි. (ස)

:       0       0

ෆෙඩෝ Monday, 18 November 2013 08:15 PM

මිනිසුනේ මොන ..ජාතියේ උනත් නිකරුනේ මිනි මරන්න එපා ....... සාකච්චා විසදුමකි ...ප්‍රශ්න විසදා ගන්න උත්සහ කරප්පල්ල (දී)

:       0       0

කමල් Monday, 18 November 2013 02:34 PM

මේ මිලේච්ඡ සංවිධානයට තිබෙන කොන්ද අර අහවල් පෝරාවටත් තියෙනවා නම්. (ස)

:       0       0

ජූඩ් Monday, 18 November 2013 08:49 PM

අපි මොකුත් මේ ගැන කතා නොකර ඉම්මුද (දී)

:       0       0

ලීනා Monday, 18 November 2013 08:58 PM

එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)

:       0       0

අබ්දුල් Monday, 18 November 2013 08:24 AM

ඉර්ෆාන්ගේ කියමනට මමත් එකගයි (නි)

:       0       0

වීර Tuesday, 19 November 2013 10:15 AM

ෆස්රුල්, අන්තවාදී තුමෝ, එතකොට බෙලි කපන ෂරියා නීතිය ඇමෙරිකාවේ නිෂ්පාදනයක්ද.ඔය ලංකාවෙත් ඉන්න ශුද්ධ වූ යුද්දෙට ළමයින් හදන අරාබි අයියලත් ඇමෙරිකාවේ නිෂ්පාදනයක්ද? (ස)

:       0       0

ලාරා Sunday, 17 November 2013 06:17 PM

තම්බි තම්බි මරාගත්තට කමක් නෑ !!!(දිල්)

:       0       0

කමල් Sunday, 17 November 2013 06:26 PM

මේගොල්ලෝ දන්නේ බෙලි කපන්න විතරයි(දිල්)

:       0       0

අසේල Monday, 18 November 2013 03:29 PM

ලාරා ..මවව දුෂණය කරන අය ලංකාවේ ඉන්නේ, ඒවා පින්ද අනේ ගොනෝ ...(නදී).

:       0       0

මෝරලා Sunday, 17 November 2013 07:08 PM

මාරුවට පස්සේ සමව අරන් මොනවා කරන්ඩද (දිල්)

:       0       0

කුමාරි Monday, 18 November 2013 09:25 AM

මුස්ලිම් කියල ඒ මනුස්සයෝ නෙමේද? අදහන ආගම මොක වුනත් මේ අන්තවාදීන් කවදා මිනි මරණ එක නවතයිද? අවි ගත්තෝද ගන්නෝද අවියෙන්ම නැසෙති. (ස)

:       0       0

මධු Sunday, 17 November 2013 07:26 PM

ලාරා ඔබ හරි ! ඔබට ජය!(දිල්)

:       0       0

මධු Sunday, 17 November 2013 07:29 PM

මැරුවත් සමාව ගත්තා ඒකනේ විශේෂත්වය (දිල්)

:       0       0

රණතුංග Monday, 18 November 2013 11:05 PM

ඌරාගෙ මාලු උරගේම තියල කපනවා(නදී)

:       0       0

තුවාන් Sunday, 17 November 2013 08:23 PM

ඉස්ලාම් ලේබලය එල්ලගෙන මුන් ලෝකේ පිස්සු නටනවා. මුන්ට කියල ලෝකේ පිස්සන් කොටුවක් හදන්න ඕනේ. (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 17 November 2013 08:42 PM

අන්න හොදයි (දී)

:       0       0

පාලින්ද Sunday, 17 November 2013 08:42 PM

අනේ අපිට මොකෝ අනේ (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 18 November 2013 11:58 PM

සුජීව - ආචාර්ය තුමෝ අල්-කයිදා කියන්නේ ඇමරිකාවේ නිෂ්පාදනයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site