IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අයි ෆෝන 94ක් ඇඟේ අලවාගෙන

ඇඟට බැදගත් අයිපෝන 94 ක් ඇතිව හොංකොං සිට චීනයට ඇතුළුවීමට තැත් කළ ජංගම දුරකථන ජාවාරම්කරුවෙකු චීන බළධාරීන්ගේ ග‍්‍රහණයට හසුවිය.

මෙම පුද්ගලයා අමුතු ආකාරයෙන් ඇවිදිනුත්,අත්පා සෙළවිය නොහැකිසේ අලවා ඇති සෙයක් පෙනුණත් නිසා ඔහු ගැන සැක උපුදවා ඇති චීන බළධරයින් කළ පරීක්ෂාවකදී ඔහුගේ ඇදුම් වලට යටින් සිරුර වසා අයිපෝනයන් අලවා තිබෙනු දැකගත හැකිව තිබේ.‍

උදරය,කලවා,පාද වැනි ස්ථාන වල මෙසේ අයිපෝනයන් අලවා තිබුණේ සෙලෝටේප අඩි ගණන් භාවිතා කරය.

එසේ අලවා තිබූ අයිපෝනයන් ගණනින් 94 ක් විය.

හොංකොං නීතිරීති වලට අනුව නීතිවිරෝධී ලෙස රටවල් අතර භාණ්ඩ ප‍්‍රවාහනයේ යෙදී අසුවුවහොත් ඩොලර් ලක්ෂ 20 ක් වැනි ඉහළ දඩයකටත් වසර 7 ක සිර දඬුවමකටත් යටත් වීමට සිදුවේ.

අයිපෝනයන් නිපදවා ලොවපුරා බෙදා හරින්නේ චීනය වුවත් චීනයේ අයිපෝනයක් මිලදී ගැනීමට සෙවීම කළුනික සොයනවාක් වැනිය.තිබෙන ඒවාත් සාමාන්‍ය වෙළදපොලේ ඇති මිලට වඩා අති ඉහළ මිල ගණන් වලට අලෙවි වේ.

මෙයින් වාසි සැළසී ඇත්තේ කළුකඩවලටය.මෙනිසා අවදානම භාරගෙන වෙනත් රටක සිට අනවසරයෙන් අයිපෝනයන් චීනයට ගෙනඒමේ කටයුතු වල එවන් වෙළදාම් හිමි ඇතැම්හු නියැළී සිටිති.

24A41ACC00000578-2907172-image-a-2_1421093837942 24A4004F00000578-2907172-image-a-1_1421093828653

 

 

 



අදහස් (0)

අයි ෆෝන 94ක් ඇඟේ අලවාගෙන

ටෙෂාන් Thursday, 15 January 2015 10:42 AM

මේ අරන් යන එකක් අපටත් ලැබුණනම් හොදයි (දිල්)

:       0       0

අනුර Wednesday, 21 January 2015 02:57 AM

ඔය අයි ෆෝන් අඩුවට දුන්නා නම් ඉවරනේ (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 19 January 2015 09:42 AM

හරියට රොබෝ කෙනෙක් වගේ. මේ පලවෙනි සැරේ වෙන්න බෑ. එයා දන්නවා නම් අපේ අය චෙන්නායි වලට රන් අරන් යන විදිහ පොඩි ට්‍රයි එකක් දෙයි නේද? (නදී)

:       0       0

ලිහිණි Tuesday, 20 January 2015 05:58 PM

හොංකොං වලින් එන අයිෆෝන් ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් වගකීම් සහතික නැතුව (නි)

:       0       0

රුපාවතී Thursday, 15 January 2015 08:26 AM

සෑම රටකම යහපත් අධ්‍යාපනයක් නොලබපු මිනිසුන් තමයි මෙවැනි ක්‍රියාවන් වල නියැලෙන්නේ.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site