ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තම සංවිධානය වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින පී.ටි.අයි පුවත් සේවය වාර්තා කරයි.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය, ෆේස්බුක් සහ අනෙකුත් පෞද්ගලික පණිවිඩ සේවා ක්‍රමවේද ඔස්සේ පණිවිඩ යවමින් අයි.එස් සංවිධානය තරුණයන් එම සංවිධානය බඳවා ගන්නා බව වාර්තා වී තිබේ. මූලධර්මවාදී අදහස් ඇති තරුණයන් ඔවුන්ගේ සංවිධානයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වී ඇත.
සිරියාවේ රකා නුවරදී සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගනිමින් ඉන්දියානු ජාතික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව අයි.එස් සංවිධානය නිවේදනය කර තිබිණි. මරාගෙන මැරෙන බෝම්බකරු අබු යුසුෆ් අල් හින්දි නැමැත්තකු බව අයි.එස් සංවිධානයේ නිල පුවත් සේවය වන ‘අමාක්’ පුවත් සේවය වාර්තා කර තිබූ බව ඇමෙරිකා පදනම් කරගනිමින් නිරීක්ෂණ ආයතනයක් වන ‘එස්.අයි.ටී.ඊ’ බුද්ධි සමූහය වාර්තා කළේය.
055
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයි එස් ත්‍රස්තයෝ ආසියාවට ඉව අල්ලති