අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇති බැවින්, අයිස්ලන්තයේ දකුණු දිග ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම ගිනි කන්ද මාස 4ක් තුළ විදාරණය වූ සිවුවැනි අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පවසයි.
ගිනි කන්ද ගෙවුණු දෙසැම්බර් මාසයේ සිට වඩාත් සක්‍රීයව පැවති අතර එය ලාවා විහිදුවමින් සිටින බැවින් අවදානම් කලාපවල වාසය කරන පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයිස්ලන්ත ගිනි කන්ද අයෙත් පුපුරයි