සයිමන් හැරිස් අයර්ලන්තයේ ළාබාලතම අගමැතිවරයා වනු ඇතැයි එරට පාලක ‘ෆයින් ගේල්’ පක්ෂය පවසයි. අයර්ලන්තයේ නායකයා බවට පත් වන්නේ, ‘ෆයින් ගේල්’ පක්ෂයේ නායකත්වයට පත් වන තැනැත්තාය.
පසුගිය සතියේ පක්ෂ නායකත්වයේ සිටි ලියෝ වර්ඞ්කාර් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු නව නායකයකු පත් කර ගැනීමට කටයුතු යෙදුණු අතර, නව නායකයා බවට පත් වනු ඇත්තේ 37 හැවිරිදි සයිමන් හැරිස් ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයර්ලන්තයට ළාබාල නායකයෙක්