වැඩිම කාලයක් පිළිමයක් මෙන් හිඳගෙන සිටින තැනැත්තාට හෝ තැනැත්තියට අලූත්ම අයිපෝනයක් තෑගි ලෙස ලැබෙන අපූරු කී‍්‍රඩාවක් පසුගිය දිනෙක චීනයේ ෂැන්ග්හයි නුවර කි‍්‍රයාවට නැංවිණි.
නගරයේ වූ ශාලාවකට එක්රැස්ව සිටි 282 නෙක් අභියෝගය භාරගත්හ. කී‍්‍රඩාවේ නීති වලට අනුව ඔවුන්ට සෙලවීම, සිනහවීම, ඈනුම් ඇරීම හා හුන් තැනින් නැගිටීම ආදී සියල්ල තහනම් විය.
පැයක් ගතවීමට මත්තෙන් රැස්ව සිටි බොහෝ දෙනෙක්ට තරග කොන්දේසි කඩකිරීම නිසා තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
පැය 3 කට ආසන්න කාලයක් පිළිමයක් සේම නොසැළී සිටි කාන්තාවක අවසානයේ ජයග‍්‍රහණය කළාය. ඇය පෙර පාසැල් ගුරුවරියක් වූවාය.
මෙම අපූරු කී‍්‍රඩාව දකුණු කොරියාවේ සිට පැමිණයෙකැයි සදහන්ය. මෙහි සැබෑ අරමුණ වන්නේ කාර්යබහුල ජීවිතයෙන් මිනිසුන් මුදවා ඔවුන්ට සුළු කාලයක් හෝ කිසිත් නොකර එකතැන හිදීමට සැලැස්වීමය.
2025 නොවැම්බර් මස 04
443
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිපෝනයක් දිනන්න ක්‍රමයක්
ජීවන්ත Monday, 12 January 2015 02:47 AM
ලංකාවේ තිබුනා නම් මම තමයි දිනන්නේ (නි)
ජයාත් Wednesday, 07 January 2015 10:06 AM
මම කැමතියි ඇය පොඩ්ඩක් හමුවෙන්න (නි)
අකිල Sunday, 11 January 2015 01:45 AM
ඇත්තටම හොද අදහසක්.(හේ)
අනිල් Sunday, 11 January 2015 01:45 AM
මේ ක්‍රීඩාව ලංකාවෙත් කෙරුවොත් හොදයි. එතකොට ලංකාවේ අය භාවනා කරන්න අලුතින් පුරුදු කරන්න ඕනේ නෑ.(හේ)
මෙතුෂාන් Saturday, 10 January 2015 10:46 AM
ලංකාවෙත් මෙහෙම එකක් තියන්න බැරිද? (නි)