සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී අයිඑස් සංවිධානය විසින් පසුගිය මාස දෙකක කාලය තුළ සිරකරුවන් 700ක් පමණ ඝාතනය කර ඇතැයි සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානයක් පවසයි.
බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත මෙම යුද නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ අයිඑස් සංවිධානය විසින් සාමාන්‍ය වැසියන් හා සටන්කාමීන් 1350ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන සිටි බවත් ඔවුන්ගෙන් තෝරාගත් පිරිසක් වරින් වර ඝාතනය කර ඇති බවත්ය.
සිරියා ඉරාක දේශසීමාව ආසන්නයේ මොවුන් රඳවාගෙන සිටි බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිඑස් සංවිධානය සිරකරුවන් 700ක් මරා දමලා