නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ පළාතේදී පසුගිය බදාදා (13) සොල්දාදුවන් 20 දෙනෙකු මරා දැමූ බව අයිඑස් සංවිධාන පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය අයිඑස් සංවිධානයේ බුද්ධි අංශ තොරතුරු අඩංගු වෙබ් අඩවියක පලකර ඇතැයි සඳහන් වේ.
බෝකෝහරාම් නමින් හඳුන්වන නයිජීරියානු ඉස්ලාම් ත්‍රස්තයින්ගෙන් 2016 වර්ෂයේදී වෙන්වී ගිය කොටසක් මෙසේ ප්‍රහාර එල්ල කරන බව බලධාරීහු පවසති.
අයිඑස් සංවිධානයට සම්බන්ධ මොවුන් පසුගිය මාස කිහිපය පුරා ඊසාන දිග පෙදෙසේ ප්‍රහාර එල්ල කළ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අයිඑස් ත්‍රස්තයෝ නයිජීරියානු සොල්දාදුවන් 20 දෙනෙකු මරා දමති