IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අයිඑස් ත්‍රස්තයන්ගේ ට්විටර් ගිණුම් අත්හිටුවයි

අයි.එස්. හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්‘ ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් සහ එම සංවිධානයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් වහා අත්හිටුවීමට ‘ට්විටර්‘ බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ට්විටර් යනු ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියකි. අයි.එස්. සාමාජිකයෝ ට්විටර් යොදා ගනිමින්, ඔවුන්ගේ සංවිධානයට   විදේශකයන් බඳවා ගැනීමට සිදු කරති.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)



අදහස් (0)

අයිඑස් ත්‍රස්තයන්ගේ ට්විටර් ගිණුම් අත්හිටුවයි

දුමින්ද Saturday, 11 April 2015 04:42 AM

අරාබි වසන්තයේදී දුන් මාධ්‍ය නිදහස - පාරා වළල්ලක් වුණ සඳ... (නි)

:       0       0

රොෂාන්ත Friday, 10 April 2015 06:19 PM

සමස්ත ලෝකයම එක්වී ත්‍රස්ත සංවිධාන සියල්ල මේ ලොවින් තුරන්කළ යුතුමයි.ලොව සෑම තැනකම මේ ත්‍රස්ත සංවිධාන නිසා සාමය බිඳවැටී ඇත (නි)

:       0       0

නාමල් Saturday, 11 April 2015 04:32 PM

අරාබියට වඩා දුප්පත් දකුණු ඇමරිකානු, දකුණු ආසියානු (පකිස්ථානය ඇරෙන්න ), හෝ අප්‍රිකානු කලාපයේ මෙතරම් අන්තවාදයක් නෑ.. (අප්‍රිකාවටත් තියෙන තර්ජනය අරාබි අන්තවාදය )අරාබියේ සවුදි, කුවේට්, ඩුබායි, කටාර්, ඕමාන්, ජෝර්දාන්, බහරේන් වගේ රටවල් මේතරම් හෝ ස්ථායීව තියෙන්නේ ඒ රටවල තියෙන ඇමරිකානු හමුදා කදවුරු නිසා... නැතිනම් මෙලහකට අරාබිය ලේ විලක්. තෙල් වලින් මහා ධනස්කන්ධයක් ලැබුනට බොහෝ අරාබි ජාතිකයින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, ආගමික නිදහස වගේ දියුනු සංකල්ප ගැන දන්නෑ.. ඔවුන් දන්නේ ආගමික අන්තවාදය කරපින්නාගෙන එකිනෙකා මරාගන්න විතරයි..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site