IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


අමු මාළු කෑ චීනාට පටි පනුවෝ

සෂිමි හෙවත් ජපන් ක‍්‍රමයට අමු මාළු කෑ චීන ජාතිකයෙකු ඉතා දරුණු පටිපණු ආසාදනයකට ලක්ව රෝහල් ගත කැර තිබීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ.

ඔහුගේ සිරුරෙන් ලබාගත් එක්ස්රේ ඡුායාරූපයන්ගේ දැක්වෙන ආකාරයට පටි පණුවන් සිරුරේ සෑම තැනකටම ආසාදනය වී ඇත.

උදරාබාධ හා සමෙහි කැසීම් එන්න එන්නම වර්ධනය වන්නට පටන් ගත් තැන මෙම පුද්ගලයා රෝහල් ගතව තිබේ.වෛද්‍යවරු පවසන්නේ නොපිසූ අමු මාළු වල සිටින්නට ඇති පටි පණු කීටයින් මෙසේ මෙම පුද්ගලයාට ආසාදනය වන්නට ඇති බවයි.

1 2



අදහස් (0)

අමු මාළු කෑ චීනාට පටි පනුවෝ

ගයාන් Thursday, 25 September 2014 09:55 AM

අපේ රටවල වගේ කෑම හොඳට උයල කැවා නම් ඔය කිසිම ලෙඩක් නැහැ. ගොඩක් අය පෝෂණ ගුණය රැක ගන්න කියල අමුවට කනවා. අමුවට කවත් කමක් නැහැ. අපේ රටේ අයත් පිට රටවල් වලින් එන ඕනෙම දෙයක් හිස මුදුනින් පිලිගන්නවා හොයල බලන්නේ නැතුව. මේවා අපේ රටවල්වලටත් හොඳ පාඩම් (දී)

:       0       0

කින් බෙනට් Thursday, 25 September 2014 06:12 PM

මේ මනුස්සය බඩගින්නට කුණු මාළු කෑල්ලක් අමුවෙන් කන්න ඇති .. චිනෙනේ .. අහන්නත් දෙයක්ද ? අපි නොදන්නා චිනේ (දී)..

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 11:09 AM

ලෝකයේ වැඩියෙන්ම අමු මාළු කන්නේ , ජපානය , ඔවුනට කිසි දිනක මෙවෙනි රෝගයක් ඇතිවී නැහැ . මොකද එ්ක ප්‍රමිතියට කරන නිසා , නරක්වූ හෝ වෙනත් දෙයක් වන්නට පුළුවන් චිනට කන්න වෙලා තියෙන්නේ , සමහරවිට ඌරු මස් ප්‍රමාණයට තම්බන්නේ නැතුව කෑවොත් මේ පනුවන් බෝවීම සිදුවනවා .(අ)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 08:44 PM

ගයාන්ගේ අදහස ඔබින්නේ, මස් මාළු නිසිපරිදි තම්බා පිසගැනීම සම්බන්ධවයි. එහෙම නැතුව ඒ ක්‍රමය, එළවලු වලට සුදුසු වන්නේ නැහැ.අපි මීට කලිනුත් එසැණෙහි,මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. (නි)

:       0       0

චන්න Thursday, 25 September 2014 11:58 AM

මේ පින්තුරේ දැක්කාම බඩ දගලනවා (දී)

:       0       0

චාමික Thursday, 25 September 2014 11:55 AM

ජපන්නු කරන හැමදේම චීනුන්ට කරන්න බෑ කියල දැන්වත් තේරෙනවද මන්ද.(දී)

:       0       0

චාමික Thursday, 25 September 2014 11:55 AM

ජපන්නු කරන හැමදේම චීනුන්ට කරන්න බෑ කියල දැන්වත් තේරෙනවද මන්ද. චීනේදී සශිමි කන්න එපා කියල ජපන්නු කියන්නේ නිකමට නෙවෙයි.(අ)

:       0       0

වරුණ Thursday, 25 September 2014 01:54 PM

හිරිකිත කෑම කනවා (දී)

:       0       0

තාරක Friday, 26 September 2014 03:08 AM

මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැළකී හිටියා නම් ඉවරනේ! (නි)

:       0       0

චතු Thursday, 25 September 2014 04:42 PM

මේ පින්තුරය දැක්කම වමනයට එනවා . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site