ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගත් විරෝධතා සඳහා භටයින් 750 කට අධික කණ්ඩායමක් යවන බව අමෙරිකාව පවසයි.
අමෙරිකානු අරක්ෂක ලේකම් මාක් එස්පර් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
ඊයේ වන විට මෙම විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබුණි.
ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට ඉරාකයේදී සහ සිරියාවේදී අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මෙම විරෝධතා ආරම්භ විය.
අමෙරිකානු පරිශ්‍රවලදී සිදුවන ජීවිත අහිමිවීම් හෝ හානි සම්බන්ධයෙන් ඉරානය මුළුමනින්ම වගකීම දරනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අමෙරිකාවෙන් මැදපෙරදිගට තවත් භට කණ්ඩායමක්