IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අභ්‍යාවකාශයේ සිදුවූ ප්‍රථම අපරාධය ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ

අභ්‍යාවකාශයේ සිදුවී ඇති බව පැවසෙන ප්‍රථම අපරාධය සම්බන්ධයෙන් නාසා ආයතනය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමිනියක වන ඈන් මැක්ලේන් මෙම අපරාධයට සම්බන්ධ බව පැවසේ.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට අනවසරයෙන් වෙනත් අයෙකුගේ බැංකු ගිණුමකට ඇතුළු වීම පිළිබඳ ඇයට චෝදනා එල්ල වී ඇත.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් වන චෝදනා ඇය ප්‍රතික්ෂේප කරයි.

පරීක්ෂණ අවසන් වන තෙක් ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකින බව ඇය පැවසුවාය.

 -226-



අදහස් (7)

අභ්‍යාවකාශයේ සිදුවූ ප්‍රථම අපරාධය ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ

bud Monday, 26 August 2019 04:06 PM

ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කෙනෙක්ද?

:       524       517

kennathMonday, 26 August 2019 05:15 PM

දුකයි ඔබේ කොම්මෙන්ට් එක ගැන. අපි අපිවම පහත් කරගන්න ජාතියක් බවට පත්ව තිබීම ගැන. මේ පරාදීන මානසිකත්වයෙන් ගොඩ එන්න පුළුවන් වූ දාට නැවත නැගිටින්න පුළුවන් වෙයි. ඇය බටහිර සුදු ජාතිකයෙකු බව පෙනී පෙනී ඒ ගැන නොපෙනී යාමත්. ඒ වෙනුවට අපේ රටේ නම ඇදාගන්නත් සිත් පහළවීම අපි ජාතියක් වශයෙන් කොතරම් නිවට වෙලාද කියා නොහැගේද ?

:       335       342

janahitha Tuesday, 27 August 2019 03:24 AM

මටත් දුකයි ඔයාගේ බොළඳ කම ගැන සත්‍ය කොයි තරම් යට ගැහුවත් මතුවනවා මයි. අපේ වැරද්දක් තියනවා කියල අවන්කවම පිළිගන්න, වැරැද්ද හදාගන්න අවන්කවම කැපවෙන්න

:       80       86

Cham_leeTuesday, 27 August 2019 10:30 AM

බුද: ඔයාල වගේ දීන මානසිකත්වයක් තියෙන, තමන් ගේ රට කුණු කූඩුවට දාල කතා කරන්න එපා. ලංකාව වගේ රත්තරන් බිමක් වනසන්නේ දේසපාලුවෝ තමා. එඅත් හැම මිනිහම එකම මිම්මකින් මනින්න එපා.අපේ රටට වඩා වෙන රටවල් වල අපරාද වෙනවා.ඒත් ඒව ලංකාවේ ඉන්න අයට අහන්න හම්බ වෙන්නේ නැහැනේ.

:       0       15

රවින් Tuesday, 27 August 2019 01:45 AM

ඕක මොකක්ද , මෙහෙවගේ උත්තරීතර ස්ථානවල හොරු ඉන්නවයි කියලා අන්තර්ජාලයේ තිබුනා.

:       0       0

devon Tuesday, 27 August 2019 03:21 AM

bud, එතකොට ලංකාවේ මිනිස්සු විතරද හොරකම් කරන්නේ.

:       44       44

Dilan Tuesday, 27 August 2019 05:37 AM

ඇත්ත.

:       11       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site