IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අප්‍රිකාවේ අලියකුගෙන් අතු ප්‍රහාරයක්

අප්‍රිකාවේ සුලා නයාලා වනෝද්‍යානයේ දී අලියකු මිනිසුන්ට කොළ අතුවලින් පහර දීමට තැත් කිරීමේ අපූරු අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ඩේවිඩ් ග්‍රීක් නම් සංචාරකයකු සමත්ව සිටියි.

ඔහු පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම ජීප් රථයක නැගී වනෝද්‍යානයේ සංචාරය කරමින් සිටිය දී අලි තුන්දෙනෙක් කොල අතු කඩා කමින් සිටි බවයි. ඒ අවස්ථාවේ කුපිත වූ එක් දැවැන්ත අලියෙක් තමන් කඩාගත් අත්තක් රැගෙන ඉන් පහරදීමට පැමිණි බව ඔහු පවසයි. මේ අවස්ථාව ඡායාරූපයට නැගීමට ඔහු සමත්ව ඇත. අලි සාමාන්‍යෙයන් පහර දෙන්නේ හොඬවැල, හිස හෝ පාද උපයෝගී කැර ගනිමිනි. 

elephant aprica (1) elephant aprica (2) elephant aprica (3) elephant aprica (4) elephant aprica (5) elephant aprica (7) elephant aprica (8) elephant aprica (9)



අදහස් (0)

අප්‍රිකාවේ අලියකුගෙන් අතු ප්‍රහාරයක්

මුදිත Sunday, 03 August 2014 09:23 AM

ලංකාවෙත් අලි උන්ගේ ඔලුව පාවිච්චි කරන්නේම නැහැනේ (නදී)

:       0       0

සරත් Sunday, 03 August 2014 04:42 PM

ඇතුලේ මහත්තයට නම් ගානක් වත් නැහැ. වටිනා පොටෝ ටික. ලංකාදීපයට ස්තුතියි. (නදී)

:       0       0

ආනන්ද Sunday, 03 August 2014 09:00 AM

අපේ විපක්ෂ නායකතුමාගෙන් පුරුදු වෙලා වගෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site