IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


අප්‍රිකාවෙන් පෝලියෝ හිස ඔසවයි

මාලි රාජ්‍යයෙන් පෝලි​යෝ වසංගත තත්ත්වයක් වාර්තා වේ. මාලි අප්‍රිකා රාජ්‍යයකි. අප්‍රිකා රාජ්‍යයකින් මෙසේ පෝලියෝ වසංගතයක් වාර්තා වන්නේ වසර 3 කට පසුව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

වයිරස වසංගතය පැතිර යෑම ආරම්භ වී ඇත්තේ ලිනොග්වේ නමැති නගරය කේන්ද්‍රකොට ගනිමිනි.

මෙම නගරයේ දරුවකු පෝලියෝ ආසාදිතයකු බවට පත් වී ඇත්තේ පාකිස්තානයෙන් යැයි පැවැසෙයි. පාකිස්තානයේ තවමත් පෝලියෝ ව්‍යාප්තිය සිදුවෙයි.

අප්‍රිකාව පෝලියෝ තුරන් කළේ 2020 අගෝස්තු මාසයේදීය. ඉන්පසු පෝලියෝ ආසාදිතයකු ගැන වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

‘ලෝකයේ එක් රටක හෝ පෝලියෝ තිබෙනවා නම්, සෑම රටක්ම අනතුරේ බව අප සිහියට ගන්න ඕනෑ‘ යැයි මට්ෂිඩිෂෝ මොයේටි මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(අල් ජසීරා)



අදහස් (0)

අප්‍රිකාවෙන් පෝලියෝ හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 414 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site