උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය තරණය කර, අනවසරයෙන් යුරෝපයට යෑමට තැත් කළ නීති විරෝධී සංක‍්‍රමණිකයන් 30 දෙනකු පිපාසයෙන් මියගොස් ඇතැයි නයිගර් රජය පවසා ඇත.
මියගොස් ඇත්තේ, අපි‍්‍රකාවට අයත් නයිගර් රාජ්‍යයේ වැසියෝ පිරිසකි. ඔවුන් කුඩා ජීප් රියකින් සහරා කාන්තාරය හරහා ගමන් කරමින් සිටිද්දී, කාර්මික දෝෂයක් හේතුවෙන් කාන්තාරයේ අතරමං වී ඇත.
ජීප්රිය අතහැර ගිය එම පිරිස, පිපාසයෙන් මියගොස් ඇති බවත් දිවි ගලවා ගත් දෙදෙනකු බේරා ගැනීමට, මුර සංචාරයේ යෙදුණු තම භට කණ්ඩායමක් සමත් වූ බවත් නයිගර් රජය පවසයි.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසර සංක‍්‍රමණිකයන් සහරාවේදී පිපාසයෙන් මිය ගිහින්