එක්සත් රාජධානිය සහ ඉරාකය අන්තවාදය පරාජය කිරීමට සහ තස්ත්‍රවාදය තුරන් කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙම සාකච්ඡා බැග්ඩෑඩ් නුවර පැවැත්වූ අතර පළමු සාකච්ඡාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉරාකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ.
දේශපාලන උපදේශක කමිටු සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී අවදානය යොමු කර ඇත.
මෙම වැඩ පිළිවෙල යටතේ කලාපීය වර්ධනය සහ ගෝලීය සංවර්ධනය ගැන අවදානය යොමු කරන බව ඉරාක විදේශ කටයුතු අමාත්‍යංශයේ, උප ලේකම්වරයා පරවසුවේය.
දෙරට අතර එකඟතාවන්ට එළඹීමෙන් පසු දෙවන සාකච්ඡාව පිළිබඳ තීරණය කරනු ඇත.
(63226)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තවාදය- තස්ත්‍රවාදය පරාජය කිරීමට එක්සත් රාජධානිය සහ ඉරාකය සාකච්ඡා