එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අන්තර් ජාතික සංක්‍රමණ සඳහා ගෝලීය සැලසුමක් සම්මත කර ඇත.
ආරක්ෂාව සහිත සියළුම පැතිකඩයන් ආවරණය වන පරිදි ක්‍රමිකව සහ විධිමත්ව සකස් කරන ලද ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ පොදු ප්‍රවිශ්ඨයන් සහිත ලොව පළමු ගෝලීය සැලැස්ම වෙයි.
ලොව පුරා මිලියන 258 ක ජනතාවගේ සංක්‍රමණය ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇත.
ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති අතර චෙක් ජනරජය, හංගේරියාව,ඊශ්‍රායලය, පෝලන්තය හා එක්සත් ජනපදය ඊට විරුද්ධව ඡන්දය දුන්හ.
මෙහිදී විශ්වීය මානව අයිතිවාසිකම් ඇතුලු ගෝලීය ප්‍රජාවගේ මූලික අයිතීන් යලි තහවුරු කර ඇති බව ඡන්දයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අන්තෝනියෝ ගුටේරස් පැවසුවේය.
(63226 )
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තර් ජාතික සංක්‍රමණ සඳහා ගෝලීය සැලසුමක්