IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අතුල දස්සන කඨින පිංකම සෙනසුරාදා

ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම 9 වන සෙනසුරාද (9)  සවස 6 සිට හවුන්ස්ලෝ ලැම්ප්ටන් විද්‍යාල ශාලාවේදී පැවැත්වෙන බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ පැවසුහ.

මෙවර කඨින පිංකම සඳහා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති   අමරපුර සිරි සද්ධර්ම නිකායේ අනුනායක බොරැල්ලේ අතුල හිමියන් සහභාගී වීමට නියමිතය.

පිංකම ආරම්භ කෙරෙනුයේ අතුල හිමියන් මෙහෙයවන අටවිසි මහා බුද්ධ පූජවකි.

සැදැහැවතුන් සුදුවතින් සැරසි එදින පන්සලට පැමිණෙන ලෙසටද සංවිධායක මඬුල්ල  ඉල්ලා සිටි.



අදහස් (0)

අතුල දස්සන කඨින පිංකම සෙනසුරාදා

ජයන්ත-ඉතාලිය Thursday, 07 November 2013 02:43 PM

සාදු,සාදු,සාදු, උතුම් පින් කම් සිදු කරගන්න හොදම අවස්ථාවක්. අහස උසට කරන සිවුරු පූජාවකට වඩා එක කටින සිවුරක් පූජා කිරීම මහත් ඵල මහානිසංස වෙනවා. නමුත් මින් ලැබෙන පින නිවන සදහාම අරමුණු කර ගැනීම අතිඋතුම් වෙනවා. ඕනෑම දහම් ගැටළුවක් යොමුකරන්න.00393341227517. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1072 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site