IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් සබ්මැරීනයේ සුන්බුන් හමුවෙයි

අතුරුදන් වූ තම සබ්මැරීනයේ සුන්බුන් හමුවුණු බවත්, එහි සිටි 53 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ඉන්දුනීසියා නාවික හමුදාව පවසයි.

සබ්මැරීනය මුහුදේදී අනතුරට ලක්වී අතුරුදන් වූයේ පසුගිය 21 වැනිදාය.

සබ්මැරීනය සෙවීමට කඩිනමින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර ජාත්‍යන්තරයේ සහාය ද ඉන්දුනීසියාවට හිමිවිය.

කේ.ආර්.අයි. නංග්ගලා’ නමැති මෙම සබ්මැරීනය නාවික අභ්‍යාසයක යෙදී සිටිද්දී අතුරුදන් විය. සබ්මැරීනය අතුරුදන් වූයේ බාලි දූපතට උතුරින් කිලෝ මීටර් 100 ක් දුර මුහුදේදීය.

‘කේ.ආර්.අයි. නංග්ගලා’ සබ්මැරීනය ජර්මනියේ නිෂ්පාදිත එකකි.

(රොයිටර්)



අදහස් (0)

අතුරුදන් සබ්මැරීනයේ සුන්බුන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site