IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අතුරුදන් දෙනෙකුගේ සිරුරු හමුවෙයි

‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවුණු බව බොල්ටිමෝර් නගර බලධාරීහු පැවැසූහ.

හමුවුණු දෙදෙනා සංක්‍රමණික සේවකයන්ය. ඔවුන් දෙදෙනා 35 හැවිරිදි අලෙහැන්ද්‍රෝ හර්නන්ඩස් ෆුයෙන්ටස් සහ 26 හැවිරිදි ඩොර්ලියන් රෝනියල් බව පොලිසිය කියයි. මොවුන්ගේ සිරුරු හමුවී ඇත්තේ ​බොල්ටිමෝර් වරාය අශ්‍රිතවය. අතරුදන් ඉතිරි සිවු දෙනාගේ සිරුරු සොයමින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුවෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

අතුරුදන් දෙනෙකුගේ සිරුරු හමුවෙයි

wedage Thursday, 28 March 2024 03:50 PM

මේ විදිහට නැව් ඇවිල්ලා හැපෙන්න කළින් මේ සියලුම කාණු වටේට ආරක්ෂක බැමි යොදවලා තියන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site