IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක්

අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මෙම ශාකය පාසි වර්ගයකි. මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දකින්න ලැබේ. මෙම පාසි වර්ගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමිනි. 

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගයට දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ දිවි රැක ගනිමින්, ජීවත් විය හැකි බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක්

Hemantha Tuesday, 02 July 2024 12:31 PM

හරි වැඩේ චින්තනයට දැන් වෙන්න යන්නේ.. චීන්නු යන්න කලින් ඇමරිකන්කාරයෝ එක හදේ ගිහින් වගේ කරයි

:       4       2

weerTuesday, 02 July 2024 08:11 PM

ඇමරිකාව යන්න කලිං ඒහේ පොලවෙන් මතවෙනවා..

:       0       1

මුතුබණ්ඩා Tuesday, 02 July 2024 12:52 PM

පාසි වවලා මොනවා කරන්නද, මලුවොන්ට කන්න දෙන්නනම් පුළුවන් . කොහොමහරි වී, පොල් ටිකක් වාවගත්තොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් වෙයි.

:       12       5

මහතුන්Tuesday, 02 July 2024 06:38 PM

ඉස්කෝලෙ කොහෙද ? නිකමට දැනගන්න ඇහුවේ.

:       0       0

Pradeep Kumara Tuesday, 02 July 2024 01:09 PM

මේ වගේ ඇල්ගී වර්ග හෝ කමක් නෑ වගා කරන්න පුළුවන්නම් ටිකෙන් ටික චන්ද්‍රයාගේ වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන් වෙයි. ඒක හොඳ ආරම්භයක් ජීවයක් බිහි වීමට.

:       0       8

ana Tuesday, 02 July 2024 08:10 PM

අගහරුගේ පාසි වැවු විට චන්ද්‍රයාගේ ඔක්සිජන් වැඩි වෙන්නේ කොහොම ද ප්‍රදීප්?

:       0       0

අගහරු ග්‍රහයාTuesday, 02 July 2024 11:46 PM

ප්‍රභාසංස්ලේෂණයෙන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site