අඟහරුමත ජීවීන්ට සුදුසු පරිදි ඔක්සිජන් නිපදවීමට කටයුතු කරන බව නාසා ආයතනය පවසයි. මාර්ස් 2020 නමැති රෝවරයක් මගින් මෙය සිදුකිරීමට නියමිතය. එම රෝවරය 2021 දී අඟහරුමත ගොඩබැස්වීමට කටයුතු යොදා ඇතැයි පර්යේෂකයෝ කියති.
මේ රෝවරය යොදාගෙන විද්‍යා ව්‍යාපෘති හතක් අඟහරුමත සිදුකිරීමට නියමිතය. මේ ව්‍යාපෘතිවල අරමුණ වී ඇත්තේ අඟහරුමත අනාගතයේ මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ස්ථාන සකස් කිරීමයි.
මේ රෝවරයෙන් කැමරා දෙකක්, කාලගුනික පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇතුළු උපකරණ කිහිපයක් රැගෙන යාමට නියමිතය. 2020 දී යැවීමට නියමිත මේ යානයෙන් කිලෝ ග්‍රෑම් 950ක පමණ බරක් අඟහරුවෙත යැවීමට හැකියාව තිබේ.
2025 නොවැම්බර් මස 04
374
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඟහරුමත ඔක්සිජන් නිපදවීමේ තැතක්
පානි Sunday, 03 August 2014 11:19 AM
නුවන්, මේ වෙනකොට ලක්ෂ දෙකකට වඩා වැඩි උගත් බුද්ධිමත් පිරිසක් ආපසු ඒමේ බලාපොරොත්තුවක් නැතුව උනත් අඟහරු ග්‍රහයා මත ජනපද වාසින් වීමට පොරකමින් සිටිනවා. විද්‍යාවේ ප්‍රගමනයට අවශ්‍ය බුද්ධිමත්, මනුෂ්‍යගේ ඉදිරි ගමන ගැන හිතන ධහිර්යයෙන් ඔද වැඩුණු මිනිස්සු මිසක නුගත් මෝඩ මන්ද බුද්ධිකයින් නෙවෙයි. (නදී)
රොකී Sunday, 03 August 2014 02:11 PM
මොනවා? ඇයි ඉතින් රාවණාගේ කාලේ අඟහරු ලෝකේ ඉඳලා යුද්ද කරන්න හමුදාව ලංකාවට ගෙන්නුවා කියලා ලිපියක් පහු ගිය ඉරිදා ලංකාදීපේ පල වෙලා තිබුනනේ. ඒ කියන විදිහට නම් රාවණාගේ අනුගාමිකයෝ තවමත් එහෙ ඉන්නවා ඇති.(නදී)
නුවන් Sunday, 03 August 2014 07:31 AM
අනේ හොඳයි ලෝකේ වටේ මිනිස්සුන්ව නිරපරාදේ මරණ කට්ටිය අල්ලලා මේකට ගිහින් දැම්මා නම් හරි. (නදී)