IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අංකුට්ටන් අලුත් නිවහනකට

තායිලන්තයේ බැංකොක් නුවර අත්හැර දමා ඇති ගොඩනැගිල්ලක ඉබේ ඇතිව තිබූ මින්මැදුරක සිටි සාමාජිකයෝ සිය ගණනක් ඉන් ඉවත් කිරීමට සේවකයෝ කටයුතු කරමින් සිටිති.

වරක් සුපිරි වෙළද සංකීර්ණයක් ලෙස විරාජමානව ඇති මේ ගොඩනැගිල්ල 1997 වසරේ සිට අත්හැර දමා තිබෙන්නකි. හරි නම් එය එම දවස්වලම කඩා දැමිය යුතුව තිබුණත් නොයෙකුත් අතපසුවීම් නිසා එය අද දක්වාම නැඟී සිටී.

ගොඩනැගිල්ලේ පහත මාලය එදා මෙදා තුර වැටුණු වැසි ජලයෙන් සම්පූර්ණයෙන්ම පිරී ගොස් පොකුණක් බවට පත්ව තිබේ. විශාල ප‍්‍රමාණයේ අංකුට්ටන්, කාපයන්, තිලාපයන් ආදී මසුන් එය තමන්ගේ වාසස්ථානය බවට පත්කරගෙන ඇත.

මේ ඉබේ ඇතිවුනු මින්මැදුර ප‍්‍රදේශයේ ජනතාවට මුදල් උල්පතකි. ඔවුන් මෙම ගොඩනැගිල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මත්ස්‍ය ආහාර විකුණමින් තම දිවි සරිකරගනිති.

නමුත් ගොඩනැගිල්ලේ තත්ත්වය අතිශයින් අන්තරාදායක හෙයින් එය කඩා ඉවත් කිරීමට බළධාරීන් තීරණය කර ඇත. එනිසාවෙන්ම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සිටි මසුන් මේ දිනවල ඉන් ඉවත් කෙරෙමින් පවතී.

24A87C1D00000578-2910603-Teeming_The_combination_of_heavy_rainfall_and_mosquito_larvae_ma-m-107_1421273851223 24A87C2900000578-2910603-image-a-109_1421273877547 24A87F1D00000578-2910603-image-a-105_1421273746118 24B0C75800000578-0-image-m-91_1421270402768



අදහස් (0)

අංකුට්ටන් අලුත් නිවහනකට

මාගලී Friday, 16 January 2015 06:31 PM

ඉස්සරත් ඔය වගේ ගොඩනැගිල්ලක් තිබුණා මුහුදු වතුර ඇවිල්ලා පොළොව යට මාළු පිරුණු (නි)

:       0       0

පහන් Friday, 16 January 2015 10:32 AM

මෙහෙමත් තැන් ලෝකේ තියෙනවනේ..!(හේ)

:       0       0

සසික Friday, 16 January 2015 11:23 AM

අපේ ලංකාවෙත් මෙහෙම තැන් නැත්තේ නැහැ (නි)

:       0       0

අසෝක Monday, 19 January 2015 07:51 AM

තව ටික දවසකින් මත්තල, හම්බන්තොට වගේ තැනුත් ඔය වගේ වෙයි (නදී)

:       0       0

සංජය Saturday, 17 January 2015 05:19 AM

මොකද නැත්තේ අපේ පාර්ලිමෙන්තුවේ ඉන්න අන්කුට්ටෝ ටිකත් අල්ලල කොහෙට හරි පටවන්ට ඕනේ (නදී)

:       0       0

තරිඳු දේවින්ද රත්නායක Tuesday, 20 January 2015 04:17 AM

ලංකාවෙත් ඔහොම තැන් හුඟක් තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site