උතුරු කොරියානු නායක කිම් ජොං උන් විවාහ වූ බවත් ඔහුගේ අත ගත්තේ එරට ජනපි‍්‍රය ගායිකාවක වන රී සොල් ජූ බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි. පසුගිය වසරේ තම පියා වූ කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ නායකයා බවට පත් වූ උන් පසුගිය මාස කිහිපය තිස්සේ ඡුායාරූපවලට පෙනී සිටියේ සුරූපී තරුණියක ද සමඟය. ඇය ඔහුගේ බිරිය බවත් කිම් ජොං උන් විවාහ වී ඇති බවත් පසුව හෙළිදරවු විය. ඔහුට රී සොල් ජූ හමුවී ඇත්තේ ඇයගේ සංගීත ප‍්‍රසංගයක් නැරැඹීමට ගිය අවස්ථාවේදී බවත් දුටු පළමු දිනම දෙදෙනා අතරේ ආදරයනක් හටගත් බවත් මාධ්‍ය වාර්තා පවසයි.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු කොරියානු නායකයාට මංගල සීනු
ඉෂාන් Friday, 27 July 2012 06:55 PM
බොහොම හොදයි. දකුණු ආසියාවේ නායකයන්ටත් ආදර්ශයක් දෙන්න. පුලුවන්නම් ආසියාවේ ආශ්වර්යය වෙන්න බලන්න. (නි)
ප්‍රවීන් Friday, 27 July 2012 02:24 PM
හනේ හනේ හොරා..... කියන්නෙත් නැතුව බැන්දා නේද? (නි)
දයා Monday, 30 July 2012 01:28 AM
ඕකට තමයි කියන්නේ ගෑණුන්ගේ පින කුණු මුල්ලේ කියලා. (නි)
ෂෙරීෆ් Friday, 27 July 2012 04:16 PM
වාසනාවන්ත ගායිකාවක්. (නි)
ජයනාත් ප්‍රියන්ත Sunday, 29 July 2012 10:23 AM
සුබ මංගලම් (දී)