සයිටම් සිසුන්ට ලියාපදිංචි වෙන්න 30 දක්වා කොතලාවල සරසවිය කල්දෙයි සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ලියාපදිංචිවීම සඳහා ජනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ මස 30 වැනි දා දක්වා කල් ලබාදී තිබේ. 12 October 2018
සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක් සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 12 October 2018
කනේ පහර සී.ඩී. තැටි සී.අයි.ඩී. යෙන් ඉල්ලයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් බුදු දහම අපහාසයට සහ උපහාසයට ලක් කෙරෙන නාට්‍ය මාලාවක් නිෂ්පාදනය 12 October 2018
ඉන්ධන මිල දිගටම ඉහළ ගියොත් පොදු ප්‍රවාහනයට සහනාධාරයක් දිනෙන් දින ඉන්ධන මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා සහනාධාරයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවදානය යොමු වී ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (12) පැවසීය. 12 October 2018
‘භාරත ලක්ෂ්මන් නඩු තීන්දුව සමඟ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු වුණා‘ භාරත ඝාතන නඩු තීන්දුවත් සමඟ අධිකරණයේ ස්වාධිපත්‍යය අධිකරණයේ ශක්තිමත් භාවය පිළිබඳ ලොකු පිටුවක් පෙරලූණු බවත් කිසිම රජයකින් මේ තරම් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වූ අවස්ථාවක් වාර්ථා වී නොමැති බවත් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කොළඹදී අද(12) පැවසුවාය. 12 October 2018
‘හොරු එලවන්න ආ ආණ්ඩුව අද හොරු රකිනවා’ හොරු එළවන්න ආ මේ ආණ්ඩුවත් අද හොරු රකින බව කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 October 2018
‘ත්‍රි’මලේ තෙල් ටැංකි රජය සතුව තබා ගැනීමේ තීරණයේ වෙනසක් නෑ’ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම් තවදුරටත් රජය සන්තකයේ තබා ගැනීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 October 2018
පාසල් සිසුවකු ඝාතනය කළැයි වසර 22 ට පසු මරණ දඬුවම් පිහියකින් ඇන 14 වියැති පාසල් සිසුවකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට වසර 22 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(12) මරණ දඬුවම නියම කළේය 12 October 2018
ලක්ෂ 5 ක මත්කුඩු සමඟ කතක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවන හෙරොයින් මත්කුඩු ජාවාරමක නිරත වූ කාන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 600ක් සමඟ පානදුරේ දී අද (12) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 12 October 2018
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරාට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අගවිනිසුරු තනතුරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද (12) ලැබිණ. 12 October 2018
බැසිල්ට එරෙහි ගම්පහ ඉඩම් නඩුව කල්යයි දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව නොවැම්බර් මස 14 වැනිදාට කල් තබන ලෙසට ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(12) නියම කළේය. 12 October 2018
බොරු බෝම්බ බියකින් මීගමුවේ බාලිකා පාසලක් කැළඹෙයි මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් තුළ කාල බොම්බයක් ඇති බවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් නිසා විදුහලේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. 12 October 2018
ත්‍රි’මලේ -මුලතිව්වල විනාශ කරන පුරාවිද්‍යා ස්ථානවල වාර්තාවක් ජනපතිට අන්තවාදී කොටස් විසින් ත්‍රිකුණාමල හා මුලතිව් දිස්ත්‍රික්කවල විනාශ කරමින් සිටින පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (12) භාර දුන් බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පැවැසීය. 12 October 2018
සෞදි - ඇමෙරිකා අභ්‍යාවකාශ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි සෞදි අරාබිය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් අභ්‍යාවකාශ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවන බව බ්‍රිතාන්‍යයේ බිලියනපති ව්‍යාපාරික රිචඞ් බ්‍රැන්සන් මහතා පැවැසීය. 12 October 2018
‘වසර 30 කට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු පදවියට කෙනෙක් නම්කළා‘ අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 12 October 2018
ලුණුගම්වෙහෙර බස් අනතුරින් කාන්තාවක් මරුට ලුණුගම්වෙහෙරේදී සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලබා සිටි එක් කාන්තාවක් හම්බන්තොට මහ රෝහලේදී මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි. 12 October 2018
උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් ඩයස්පෝරාවට විවෘත ආරාධනාවක් විදේශ රටවල ස්ථීර හා තාවකාලික ලෙස පදිංචි දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ආයෝජන ආරම්භ කිරීම සඳහා උනන්දු කරවීමේ අරමුණින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා හා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා පැරීසියට නුදුරු ලාකුරනව් නගරයේදී රැස්වීමක් පැවැත්විණි. 12 October 2018
ටිට්ලි සුළි කුණාටුවෙන් අාන්ද්‍රා ප්‍රදේශයේ අටක් මරුට ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය හරහා හමාගිය ටිට්ලි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට අන්ද්‍රා ප්‍රදේශයේ අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 12 October 2018
වවුනියාවේ නගරාධිපති කුණු ට්‍රැක්ටරයෙන් රාජකාරියට යයි තම රාජකාරි අවශ්‍යතා සඳහා නිල වාහනයක් මෙතෙක් ලබා දී නැතැයි පවසමින් වවුනියාව නගරාධිපති ඊ. ගෞතමන් මහතා ඊයේ (11) නගර සභාවේ කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයක නැගී රාජකාරි අවශ්‍යතා සඳහා ගමන් කරන අයුරු දැක ගත හැකි විය. 12 October 2018
සොයුස් රොකට්ටුව හදිසියේම ගොඩබස්වයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා පියාසර කරමින් තිබියදී කාර්මික දෝෂයට ලක්වූ රුසියානු සොයුස් රොකට්ටුව හදිසියේ කසකස්ථානයට ගොඩ බැස්වීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි. 12 October 2018
කතරගම ස්ථානාධිපති පූගොඩට දැමීමේ පොලිස් පණිවුඩය කොමිසමෙන් අවලංගු කරයි කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන්නැයි පොලිස් කොමිසමෙන් දුන් නියෝගය නොතකා ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කිරීමට නිකුත් කළ පොලිස් පණිවුඩය වහාම අවලංගු කර ඒ මහතා ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත ජාතික පොලිස් කොමිසම අද (11) නියෝග කළේය. 11 October 2018
සිවශක්ති ආනන්දන්ට කතා කිරීමට නොදීමෙන් පාර්ලිමේන්තුව උණූසුම් වෙයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතාට කතා කිරීමට අවස්ථාව නොදීම අසාධාරණ යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධතා දැක්වීම නිසා මැතිසබයේ උණුසුම් තත්ත්වයක් අද (11) ඇතිවිය. 11 October 2018
වන අලි හීලෑ කර රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනාවක් වන අලි වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමන් ලෙස වනඅලි හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්නැයි පාලකයන්ට යෝජනා කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 October 2018
නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරාගේ නම ව්‍යවස්ථා සභාවට නව අගවිනිසුරුවරයා ලෙස පත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි වාර්තා වේ. 11 October 2018
සිංගප්පූරුව සහ නිව්යෝක් අතර ලොව දීර්ඝතම ගුවන් ගමන ඇරඹේ ලොව දීර්ඝතම වාණිජ ගුවන් ගමන ආරම්භ කරමින් සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.ක්යු 22 දරන ගුවන් යානය මීට ස්වල්ප වේලාවකට පෙර සිංගප්පූරුවේ චංගි ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹීය. 11 October 2018
ජනපතිගේ ආරාධනයක් නැතිව සභාග ආණ්ඩු ගැන සාකච්ඡා ඵලක් නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව තම කණ්ඩායම අතර සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර ඇත. 11 October 2018
රජරට සිසුහු අදත් උද්ඝෝෂණය රජරට සරසවිය තුළ පැන නැගී ඇති ගැටලු විසදීම වෙනුවට වෛද්‍ය පීඨයත් අර්බුධයට යවමින් ආචාර්යවරුන් රඳවා ගැනීමේ දීමනා අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමට විරෝධය පල කරමින් රජරට විශ්ව විද්‍යාලයේ සිසුහු අද (11) විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ. 11 October 2018
දියණිය ඝාතනය කළ පියා පෝරකයට තම අබාධිත දියණිය ඝාතනය කිරිමේ සිද්ධියකට වරදකරු වූ පියාට පුත්තලම මහධිකරණ විනිසුරු ආද්යතය කාන්ත මද්දුමපටබැදී මහතා විසින් අද (11) මරණ දඬුවම නියම කළේය. 11 October 2018
වසර 8ට මත්ද්‍රව්‍ය වැරදිවලට 202777ක් අත්අඩංගුවට නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් දෙලක්ෂ දෙදහස් හත්සිය හැත්තෑ හතක් 202777 දෙනෙකු පසුගිය වසර 8 තුළදී (2010-2018) අත් අඩංගුවට ගන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 October 2018
සීමානිර්ණ සමාලෝචන වාර්තාව 31ට පෙර ඉල්ලයි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව අනිවාර්යෙන්ම මේ මස 31 වැනිදින වනවිට බාරදිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව අද (11) දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. 11 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026