හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින්ගෙන් ඉල්ලීමක්
විලාසිතා සහ නිරූපණ ක්ෂේත්රයේ තරග නියාමනයට නීති සම්පාදනය කළ යුතු යැයි හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ඒ. ජූරි මහත්මිය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යයේ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.