‘‘කුඩ්ඩන්ට මින් පසු ලයිසන් නෑ‘‘
බරවාහන රියදුරු බලපත්‍ර ලාභීන් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් , බරවාහන සදහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ,දිවි ඇති තෙක් අවලංගු කිරීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.